අම්මා ගැන කියන ලස්සන කවි බණක් ඔයාලත් අහල බලන්න
- ඕනෑම කෙනෙක් තුළ සැගවී ඇති දක්ෂතා තිබේ ඒවා සාර්ථක කරගැනීමට තමා උනන්දු විය යුතුය...
- අම්මා සද උනු මගේ ලෝකේ අහස උනේ ණුබයි තාත්තේ...
- He lives in sri lanka ,southen province galle, neluva at sri sumedharamaya madagama
His is now studying his school. of sri Dharmaloka pirivena batuwangala...
- අම්මා ගැන කියවෙන ලස්සන කවි බණක් ඔයාලත් අහල බලන්න මේ පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නේ ගාල්ලේ නෙලුවෙ මැදගම පන්සලේ....
කල්‍යාණ මිතුරු කැලට ඔවදනකි
- අපගේ ස්වබාවය ගැන විමසිලිමත්ව සිටීමට අපට කිසිම සුදුසුකමක් අවශ්ය නැත. විශේෂ දැනුමකින් යුක්ත වීමටවත් ඕනෑ නැත.අප විසින් කල යුතු එකම දෙය නම්, එක ආශ්වාසයක් හා එක් පාශ්වසයක් ගැන අවබෝදයෙන් සිටීමයි. නුවණ ඇති වන්නේ මහා සිද්දාන්ත හා දර්ශනවාද හැදෑරීමෙන් නොව සාමාන්‍ය දේ නිරීක්ෂණය කිරීමෙනි...
(දැනුම මේ මොහොතේය)
my link-LAKSHANO MAX


No comments:
Post a Comment