Thursday, October 12, 2017



                                                      AL  සිංහල සාහිත්තය                
                            පොළොන්නරු යුගයේ සිට
                             කෝට්ටේ යුගය තෙක් පළමු කොටස<1>


 පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක වටිනා ස්ථාන
                                         < අදාළ ව්ඩියෝව පහළින් ↓↓↓  
                                                                                         
 සිංහල පොත පත ලියුවෝ කවරහු ද ? එයට ඉදුරා පිළිතුරක් දීම අසීරුය. ගත්කරුවන් පිළිබද හෙළි වන තොරතුරු ස්වල්ප බැවිනි. තමන්ගේ නම් ගම වත ගොත සදහන් කිරීමට හෝ යන්තමින් වත් විස්තර දැක්වීමට හෝ සිංහල ගත් කරුවන් උත්සුක වූ බවක් නොපෙනෙයි. පොතක ඇතුලත් දැය විනා එය සැපයුණේ කවරකු විසින් ද යනු ඔව්න් සැලකු කරුණක් නො වෙයි. එය ඔව්න් හමුවේ නොවැදගත් පැනයකි. <සියබස් ලකර, ධම්පියා අටුවා ගැටපද සන්නය, කුසදා කව් සිළුමිණ වැනි පොත් කරන ලද්දේ රජුන් විසිනයි ඒ පොත්හි ම සදහන් ය. එහෙත් ඒ නම් සදහන් කළෝ ගත් කතුවරයෝ ම ද නැතහොත් පසු අවදියක ඒවා පිටපත් කළාහු දැ යි පැනයක් මතුවෙයි. එබදු සැකයකට තුඩු දෙන කරුණක් ඇත. කර්තු නාම සංදර්ශක පධ්‍ය ලියා ඇත්තේ උත්තම පුරුෂ අබයතයකින් යුක්ත පදයකින් නොව පළමූ පුරුෂ අබ්යාතයකින් යුක්ත පදයකි. අප අතට පත් වී ඇති, කුලවත් සාහිත්තය පොත් වල පැරණිතම පිටපත් පවා අයත් වන්නේ, ඒ මුල පොත් ලියන ලද දැ යි සැලකෙන කාලයට වඩා සියවස් ගණනකට පසු අවදියකටය. නිදසුන් කිහිපයක් සලකා බලමු <ධම්පියා අටුවා ගැටපද සන්නයේ කතුවරයා ගැන එහි අගට සදහන් වන්නේ "දෙබිසේවජා " අහා සලමෙවන් කසුබ් මහරජු දහම්පියා අටුවාට කළ සංනය"යි යන පදයයි...
අමාවතුරේ අගට " බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිලිවනින් එහි පුරිසධම්මසරති" යන පදය ගෙන විස්තර කෙරෙමින්....අටළොස් පරිච්චේදයකින් පිරිසුන් මේ ගත කරන මා විසින් යම් පින්කමක් ගගනොපම කොටා රැස් කරන ලදු දැ, ඒ පිංකම ගගනොපම හැම සත්වයනට පැමිණෙත්වා...










                                 
                                                          
                                               <  LAKSHANO MAX>↓
                                                    SANDUN LAKSHAN          









                                                         0716236541

No comments:

Post a Comment

lit by Subscription Notification We have noticed that there is an issue with your subscription billing details. Please update your billi...