Friday, November 3, 2017

රිච්මන්ඩ් විද්‍යාලය at sandun lakshan sri lanka software disign, student,, thank for kasun sir...

සදුන් ලක්ෂාන් බ්ලොග් නිදහස් වෙබ් saite...                          vdieos👇👇
1814  පටන් ගැනිම
රිච්මන්ඩ් විද්‍යාලය

All is in vain without the Lord

අර්ථය: "දෙවියන් වහන්සේ නොමැති සියල්ල නිෂ්ඵල වේ"
ස්ථානය

 
තොරතුරු
වර්ගයරජයට පවර දුන් පාසලකි
ස්ථාපිත
විදුහල්පති
ems නායක 
බාලක/බාලිකාබාලක
වයස් පරාසය6 to 19
Enrollment5000
වර්ණය(න්)Maroon, Electric Blue, Navy Blue             
වෙබ් අඩවිය
රිච්මන්ඩ් විද්‍යාලය ශ්‍රීලංකාවේ  පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට රිචිමන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. තම දෙවන සියවස ගතකරමින් සිටින රිච්මන්ඩ් විද්‍යාලය බිහිකල ලෝ පතල පුද්ගලයන් බොහෝය.

පටුන

 
  • 1 ඉතිහාසය
    • 1.1 =ආරම්භය
    • 1.2 ආදී කතෘන්
  • 2 කැපී පෙනෙන ආදි සිසුන්
  • 3 විද්‍යාලය හා බැඳුන රස කතා
    • 3.1 විද්‍යාලයට ප‍්‍රධාන ඝංඨාරය ලැබුණු හැටි
    • 3.2 ප්‍රධාන නේවාසිකාගාරයේ හොල්මන්
  • 4 වර්තමානය
    • 4.1 ශිෂ්‍යයන්
    • 4.2 අධ්‍යාපනය
    • 4.3 ක්‍රීඩා කටයුතු
      • 4.3.1 බැඩ්මින්ටන්
      • 4.3.2 ක්‍රිකට්
      • 4.3.3 පිහිනුම්
      • 4.3.4 පා පන්දු
      • 4.3.5 දැල් පන්දු
      • 4.3.6 චෙස්
      • 4.3.7 බේස් ‍බෝල
      • 4.3.8 හොකී
      • 4.3.9 රගර්
    • 4.4 පහසුකම්
    • 4.5 දැනට පවතින එෛතිහාසික වටිනාකමින් යුත් දෑ
      • 4.5.1 විද්‍යාලයේ ප්‍රධාන ශාලාව
      • 4.5.2 විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය
      • 4.5.3 විද්‍යාලයේ ප‍්‍රධාන නේවාසිකාගාරය
      • 4.5.4 විද්‍යාලයේ පල්ලිය
      • 4.5.5 බාලදක්ෂ ගෘහය
      • 4.5.6 පැරකුම්බා ප්‍රතිමාව
      • 4.5.7 ගුරුවරයා සහ ගෝලයා ප්‍රතිමාව
    • 4.6 පාසල් ගීය (සිංහල)

ඉතිහාසය

=ආරම්භය

ක්‍රි.ව. 1814 දී ලංකාවේ හා ආසියාවේ පළමු මෙතෝදිස්ත පාසැල ලෙස උපත ලැබීය. 1876 මැයි මස මෙම විද්‍යාලය ගාලු අග්‍ර පාසල ලෙස උසස් කිරීම සිදු විය. ක්‍රි.ව. 1882 දී රිච්මන්ඩ් විද්‍යාලය ලෙස නැවත නම් ලැබූ අතර (එංගලන්තයේ මෙතොදිස්ථ සභාවේ අනුමැතියෙන්) රිච්මන්ඩ් විද්‍යාලය පිහිටි කඳු ගැටය රිච්මන්ඩ් කන්ද ලෙස නම් ලැබීය.

ආදී කතෘන්

පළමු පාසලේ ආදී කතෘ වන්නේ බෙන්ජමින් ක්ලෆ් දේව ගැතිතුමය. ගාලු අග්‍ර පාසලේ විද්‍යාලයේ ආදි කතෘ වන්නේ ජෝර්ජ් බෝ දේව ගැතිතුමාය. ජේ. එච්. ඩැරල් දේව ගැතිතුමා විසින් විද්‍යාලයේ විෂය නිර්දේශය සැකසීමට මහත් වෙහෙසක් ගත් අතර විද්‍යාලය පුරා එවකට පැතිරුණු වසංගත රෝගයෙන් (ටයිපොයිඩ් උණ) පීඩා විඳි සිසුන් හට උපස්ථාන කරන අතරතුර එම රෝගයටම ගොදුරු වී මිය ගියේය. ස්මෝල් දේව ගැතිතුමා සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ගණිතයේ පියා ලෙසය. විද්‍යාලයේ පළමු ශ්‍රී ලාංකික විදුහල් පති තුමා වූයේ ඊ. ආර්. ඩි සිල්වා මැති තුමාය. ඔහු ස්මෝල් දේව ගැතිතුමා ගේ ශිෂ්‍යයෙකු විය. ඩී.ජී. වැලිකල මැතිතුමා විද්‍යාලයේ පළමු බෞද්ධ විදුහල්පති විය.

කැපී පෙනෙන ආදි සිසුන්

මහින්ද රාජපක්ෂ මහතා - ශ්‍රී ලංකා ජනාධිපති හා නීතීඥ සම්මාන ආචාර්ය ආචාර්ය විජයානන්ද දහනායක මහතා - දකුණෙන් බිහිවූ මුල්ම අගමැති ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී ඒ රාජපක්ෂ මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඩබ්ලිව් ඒ ද සිල්වා - හිටපු සෞඛ්‍ය ඇමති ශ්‍රීමත් සිරිල් ද සොයිසා - හිටපු සෙනෙට් සභාපති ඩී එම් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී ජෝර්ජ් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී පී ද එස් කුලරත්න - අධ්‍යාපනඥ එල් එච් මෙත්තනන්ද - අධ්‍යාපනඥ මේජර් මොන්ටිගු ජයවික්‍රම - හිටපු මන්ත්‍රී

විද්‍යාලය හා බැඳුන රස කතා

විද්‍යාලයට ප‍්‍රධාන ඝංඨාරය ලැබුණු හැටි

එවකට විදුහල්පතිව සිටි ලන්ඩන් දේවගැති තුමා ගිලුන නැවක සිට ඝංඨාරයක් වෙරළට ගසා ගෙන එන බව සිහි‍නෙන් දැක ඇත. පසු දා උදෑසන අවදි වු සැනින් ඒ බව සෙවීමට ගොස් ඇති අතර, සැබවින්ම මුහුදේ පාවෙමින් තිබූ ඝංඨාරය දැක එය රැගෙන විත් විද්‍යාලයේ කදුමුදුනේ කුළුණක් සාදවා එහි සවි කරන ලදි. අදටත් විද්‍යාලයේ ප්‍රධාන ඝංඨාරය ලෙස භාවිතයට ගනු ලබන්නේ එයයි.

ප්‍රධාන නේවාසිකාගාරයේ හොල්මන්

ප්‍රධාන නේවාසිකාගාරයේ ප්‍රධාන පාලකයෙක් ලෙස සුප්‍රසිද්ධ නිශේධ වාදියෙකු වූ ඒබ්‍රහම් ටී. කොවුර් මහතා සේවය කර ඇත. එකල මෙහි හොල්මන් තිබූ බවට වූ මතයන් ප්‍රතික්ෂේප කිරීමට එතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ බව පැවසේ.

වර්තමානය

ශිෂ්‍යයන්

දැනට විද්‍යාලයේ ශිෂ්‍යයන් 4000 ක් පමණ ඉගෙනුම ලබයි.

අධ්‍යාපනය

ක්‍රීඩා කටයුතු

බැඩ්මින්ටන්

ක්‍රිකට්

දකුණු ලක ආදරවන්තයින්ගේ සටන යන විරුදාවලිය ලද වාර්ෂික ක්‍රිකට් තරගාවලියෙහි එක් පාර්ශවයක් වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. අනෙක් පාර්ශ්වය වන්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි. 2013 වර්ෂය වන විට වාර්ෂික විද්‍යාලන්තර තරග 108 පවත්වා ඇත. රිච්මන්ඩ් විද්‍යාලය තරග 23 ක් ද මහින්ද විද්‍යාලය තරග 21 බැගින් ජයග්‍රහණය කර ඇත

පිහිනුම්

පා පන්දු

දැල් පන්දු

චෙස්

බේස් ‍බෝල

හොකී

රගර්

පහසුකම්

දැනට පවතින එෛතිහාසික වටිනාකමින් යුත් දෑ

විද්‍යාලයේ ප්‍රධාන ශාලාව

විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය

විද්‍යාලයේ ප‍්‍රධාන නේවාසිකාගාරය

ප්‍රධාන පාලකයෙක් ලෙස සුප්‍රසිද්ධ නිශේධ වාදියෙකු වූ ඒබ්‍රහම් මෙහි හොල්මන් තිබූ බවට වූ මතයන් ප්‍රතික්ෂේප කිරීමට එතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ බව පැවසේ.

විද්‍යාලයේ පල්ලිය

බාලදක්ෂ ගෘහය

පැරකුම්බා ප්‍රතිමාව

ගුරුවරයා සහ ගෝලයා ප්‍රතිමාව

පාසල් ගීය (සිංහල)

පෙම්බර රිච්මන්ඩ් මෑණියනි
ගයනෙමු ඔබෙ ගුණ භක්තියෙනි
ඔබ සේයා අප හදෙහි ඇඳී
පුන්සද විලස දිලේ

සැම දුක සැප යස අයසෙහිදී
ඉන්නෙමු තුරුලේ ඔබේ
යුක්තිය සත්‍යය වෙතට නැමී
ලෝ වැඩ සදමු අපේ

උතුම් ඔබේ නම මනෝහරයි
මිහිරියි සොඳුරුයි අමාරසයි
වික්මැති ඔබ නිති සැරදේවා
රිච්මන්ඩ් නාමය බැබලේවා

ගණිත මිණිත නෙක ශිල්ප කලා
නව විද්‍යා ඇත දියුණු වෙලා
සිසු කැල හට දෙනු මැනවි බෙදා
රිච්මන්ඩ් මෑණියනි

උතුම් ඔබේ නම......
























                                                                                                           lakshano max respekt richmond   



No comments:

Post a Comment

lit by Subscription Notification We have noticed that there is an issue with your subscription billing details. Please update your billi...